🏠 Upper Floor for Rent – Kahathuduwa Koraleima 🏠
📍 Location:
From Ima Junction in Kahathuduwa Korale, proceed along Sarana Tissa Mawatha for 500 meters. Turn onto Diyapokunu Mawatha and continue 100 meters. The house is located on the right-hand side at the end of the road.
✨ Property Details:
• 04 Bedrooms
• 01 Bathroom
• 01 Kitchen
• 01 Living Room
• 01 Balcony
• Separate upper floor
• Water & electricity facilities available
💰 Monthly Rent: Rs. 35,000/-
💵 Advance Payment: 03 months
🏠 ඉහළ මහල කුලියට දීමට - කහතුඩුව කොරලයිම 🏠
📍 ස්ථානය:
කහතුඩුව කෝරලේ ඉම හන්දියේ සිට සරණ තිස්ස මාවතේ දිගටම මීටර් 500 ක් දුර යන විට දිය පොකුණ මාවත හමුවේ එතනින් මීටර් 100 ඉහළට යන විට දකුණු පැත්තේ ඇති පාර අවසාන යේ ගෙදර
✨ දේපල විස්තර:
• නිදන කාමර 04
• නාන කාමර 01
• මුළුතැන්ගෙය 01
• විසිත්ත කාමරය 01
• බැල්කනියක් 01
• වෙනම ඉහළ මහල
• ජල සහ විදුලි පහසුකම් ඇත
💰 මාසික කුලිය: රු. 35,000/-
💵 අත්තිකාරම් ගෙවීම: මාස 03