උපකාරකයා/සහායකයා
වගකීම්:
දෛනික මෙහෙයුම් සහ කාර්යයන් සඳහා සහාය වීම.
අවශ්‍ය පරිදි විවිධ අංශ වල කාර්ය මණ්ඩල සඳහා සහාය ලබාදීම.
සේවා ස්ථානවල පිරිසිදුකම සහ සංවිධානය පවත්වා ගැනීම
ද්‍රව්‍ය සහ සැපයුම් කාර්යක්ෂමව හසුරුවා ගැනීම.
ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීම.
භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා සහයකයෙකු අවශ්‍ය වේ.
අවශ්‍යතා:
වයස: අවුරුදු 35 ට අඩු.
මෙම ක්ෂේත්රය තුල අත්දැකීම් සහිත වීම වැදගත් වේ.
අයදුම්කරුවන් 10km තුළ පදිංචිකරුවන් වීම.
ප්රතිලාභ:
තරඟකාරී වැටුප + කොමිස් + අතිකාල සහ දිරි දීමනා
***** Send Your CV: hr.admin@dinapalagroup.com or whatsapp 0705339431
Address: No.246, Colombo Rd, Pilimathalawa