Unic 32 Inch LED TV එකක් විකිණීමට ඇත.
- Screen Size: 32 Inches
- Display Type: LED
- Condition: ඉතා හොඳ තත්ත්වයෙන් පවතී (Home Used)
- Accessories: Remote controller එක ඇත.
- Free Item: බිත්තියට සවිකරන Bracket එක නොමිලේ ලබාදේ (Wall Mount Bracket Included Free).
මිල ගණන් තරමක් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.