Uniarch 3MP WIFI camera
✅ 3MP picture quality
✅ Human Tracking Function
✅ Two way talk
✅ Colour night vision
✅ AI powered Human Shape Detection
✅ Waterproof design
✅ Support upto 512GB Memory card
⚓️ 1 Year Warranty
🚛 Island wide delivery for Rs. 400/-
🔴 ලොව පිලිගත් Uniarch සන්නාමය යටතේ වසරක වගකීමක්ද සහිතව WIFI කැමරාවක් ඔබත් අදම ලබාගන්න.
🔴 Memory card එකක් යොදාගෙන සියලුම දත්ත ගබඩා කිරීමේ පහසුකම
🔴 රෑටත් වර්ණ සහිත සුපැහැදිලි දසුන්
🔴කැමරාව ලග සිටින අය සමග mobile app එකෙන්ම කතා කිරීමේ පහසුකම
🔴 ඔබගේ නිවසට / කාර්යාලයට / වැඩබිමට කවුරුන් හෝ ඇතුලු වන විටම ඔබගේ ජංගම දුරකතනයට පණිවුඩයක් ගෙන්වා ගැනීමේ පහසුව
ඇතුලු තවත් බොහෝ පහසුකම් සහිතව කැමරා ලබා ගැනීමට ඔබත් අදම අමතන්න.
වසර 10ක සේවා පලපුරුද්දක් සහිත අපි
WOV Security Solutions
Katubeddha