⚡ UNI-T UT33D+ Digital Multimeter (Brand New) ⚡
ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පීන්ට, සිසුන්ට සහ ගෘහස්ථ විදුලි වැඩ සඳහා ඉතාමත් සුදුසු, උසස් තත්ත්වයේ Original UNI-T UT33D+ මල්ටිමීටර විකිණීමට ඇත.
✅ විශේෂාංග (Features):
* NCV Function: වයර් එකක විදුලිය ගමන් කරයිද යන්න ස්පර්ශ නොකර බලාගත හැක (Non-Contact Voltage detection).
* LCD Backlight: අඳුරු ස්ථානවල වුවද පැහැදිලිව දත්ත කියවිය හැක.
* Safety Design: වැටීමකදී ආරක්ෂා වීමට ශක්තිමත් ආවරණයක් (Protective Holster) සහිතයි.
* DC/AC Voltage, DC Current සහ Resistance ඉතා නිවැරදිව මැනගත හැක.
* Data Hold සහ Auto Power Off පහසුකම් ඇත.
📦 තත්වය: 100% Brand New (Box Piece with manual & probes).
💰 මිල: රු. 3500 /=
📍 ස්ථානය: කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය
වැඩි විස්තර සඳහා අමතන්න:
📞