කොළඹ නුවර පාරට මුහුණලා වර්ග අඩි 5️⃣5️⃣0️⃣0️⃣ක් සහිතව ඉදිකර ඇති වෙයා හවුස් ව්‍යාපෘතිය අලුත්ගම බෝගමුව කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇත.
කොළඹ දිස්ත්‍රික්කයට 32 km දුරින් පිහිටා ඇත.
ඔබගේ ව්‍යාපාරයට සරිලන ආකාරයට සකසා ගැනීමේ හැකියාව සමගින්.🤗
- කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලුම පහසුකම් සහිතව.
- අඩි 40 ක කන්ටේනර් බහාලුම් බෑමේ පහසුකම් සහිත.
- අඩි 20ක කාපට් මාර්ගය.
⭕️මෙම සියලුම පහසුකම් සහිත ගොඩනැගිල්ල දීර්ඝ කාළීන බදු පදනම මත ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
📞
The warehouse project, which has been built with an area of 5️⃣5️⃣0️⃣0️⃣ square feet facing the Colombo-Kandy Road, is located in the Aluthgama Bogamuwa Kalagedihena area.
Located 32 km from Colombo District.
With the ability to customize it to suit your business.
- With all the facilities required by the staff.
- With 40 feet container loading and unloading facilities.
- 20 feet carpet road.
⭕️This building with all the facilities is available on a long-term lease basis.
For more information,
📞