සුපිරි අල්ට්රාෆයින් ග්‍රයින්ඩින් පවුඩර් කරන ඇඹරුම් යන්ත්‍රය
(Ultra Fine Disc Mill) ඉක්මනින් විකිණීමට
මෙම යන්ත්‍රය මාස 5කට පෙර මිලදී ගත් එකක් වන අතර භාවිතා කර නැත (Brand New condition).
මෙම යන්ත්‍රයෙන් පහත දේවල් පහසුවෙන් පවුඩර් කරන්න පුළුවන්:
• කුඩු මිරිස්
• කහ කුඩු
• ඖෂධීය පැලෑටි
• ආහාර ද්‍රව්‍ය
• අනෙකුත් වියලි ද්‍රව්‍ය
හොරණ, පිළියන්දල , කොට්ටාව