UGREEN Bluetooth 5.1 Receiver - Saudi Original
Bluetooth නැති speaker, home theatre, car audio වලට ගහලා wireless කරගන්න device එකක්.
Bluetooth 5.1, connection fast සහ stable
aptX HD support, sound quality හොඳයි
RCA + 3.5mm දෙකම තියෙනවා
Plug කරපු ගමන් වැඩ. Setting ඕනේ නෑ
UGREEN original, Saudi ගෙනාපු එක. Box, cable, manual ඔක්කොම තියෙනවා
Condition: 100% වැඩ. Scratches නෑ. Photo real.
Use කරන්නේ නෑ
Price: Rs. 7500. ටිකක් අඩු කරලා දෙන්න පුළුවන්.