From Saudi arabia, True photos attached, brand new, Quick sale.
ලස්සන වැදගත් ලුක් එක තියෙන තියෙනවා
Bluetooth නැති speaker, home theatre, amplifier වලට ගහලා wireless කරගන්න device එකක්.
Bluetooth 5.1, connection fast සහ stable
aptX HD support, sound quality හොඳයි
RCA + 3.5mm දෙකම තියෙනවා
Plug කරපු ගමන් වැඩ. Setting ඕනේ නෑ
Box, cable, manual ඔක්කොම තියෙනවා
Condition: 100% වැඩ. Scratches නෑ.