ගම්පහට සමීපයෙන් ඔබේ සිහින නිවසට වටිනාම නේවාසික බිම් කොටස්! 🌿
📍 ගම්පහ යෝජිත අධිවේගී පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැකි
📍 උඩුගම්පළ වීදියවත්ත හන්දියට සමීපව
සියලු නාගරික පහසුකම් සහිත නේවාසික බිම් කොටස් දැන් පහසු ගෙවීමේ ක්‍රමයට ඔබේම කරගන්න.
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු ජලය
✅ නිරවුල් ඔප්පු
✅ පුළුල් ප්‍රවේශ මාර්ග
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
💰 පහසු ගෙවීමේ ක්‍රම
✔️ එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්
✔️ පොළී රහිත මාස 24ක ගෙවීමේ පහසුකම
✔️ මූලිකව 10%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 50ක් දක්වා ගෙවීමේ අවස්ථාව
✔️ බැංකු ණය පහසුකම්
🌟 ගම්පහ නගරයට සහ අනාගත අධිවේගී මාර්ගයට සමීප මෙම වටිනා ඉඩම ඔබගේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන හොඳම ආයෝජනයකි.
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අප අමතන්න!