හොදම තත්ත්වයේ පවති.දැනට වැඩකරන එක.සහල් සහ විවිධ ඇට වර්ග කෙටිම සදහා වෙනම කොටසක් ඇත.එහි එක වර පිටි කෙටිය හැක,මිරිස් සහ ගම්මිරිස් වගෙ දෙවල් කෙටිම සදහා වෙනම කොටසක් ඇත.මෙම කොටස් දෙකම සහ මෝටර් එක එකම යකඩ මෙසයකට සවි වී ඇත..බෙල්ට් මරු කිරිමෙන් විවිද සෙවා සපයා ගත හැක.ගෙදර විදුලියෙන් ක්රියා කරවිමට හැක.මැයි මස 10 වෙනිදට කලින් මිලදි ගන්න අයට රැපියල් 110000/= දෙනු ලැබේ.මගෙ මුදල 130000/=මෙම යන්ත්රය මිලදි ගන්න කැමති අය පමනක් මෙම දුරකතන අන්කයට අමතන්න...ස්තුති ....🙂