🚗 කාර් සහ වෑන් හිමියන් සඳහා විශේෂ අවස්ථාවක්!
ඔබ තවමත් Uber සමඟ ලියාපදිංචි වී නැද්ද?
🚖 පැය 24 පුරාම Ride සහ Delivery සේවා ලබාදී හොඳ මාසික ආදායමක් උපයා ගැනීම අදම ආරම්භ කරන්න
නිවසේ සිටම පහසුවෙන් ලියාපදිංචි වීමට පහත ලේඛනවල පැහැදිලි ඡායාරූප එවන්න:
🚘 රියදුරු බලපත්‍රය (Driving Licence)
🛡️ රථයේ රක්ෂණ සහතිකය (Insurance Certificate)
📄 රථයේ ආදායම් බලපත්‍රය (Revenue Licence)
📘 රථයේ ලියාපදිංචි සහතිකය හෝ Finance True Copy (Vehicle Book / Finance True Copy)
✉️ Email ලිපිනය
📱 දුරකථන අංකය
Uber Zip / Flex (Mini Car) • Minimum Fare (පළමු 3 km): Rs. 330 • එක් කිලෝමීටරයකට: Rs. 102 • මිනිත්තුවකට: Rs. 5 • සාමාන්‍ය ගාස්තුව: Rs. 90 – Rs. 110 / km
Uber Premier (Sedan Car) • Minimum Fare (පළමු 4 km): Rs. 550 • එක් කිලෝමීටරයකට: Rs. 110 • මිනිත්තුවකට: Rs. 5 • සාමාන්‍ය ගාස්තුව: Rs. 110 – Rs. 130 / km
📲 අදම ලියාපදිංචි වී Uber සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න!