Sinhala & English Typing Services / ටයිපින් සේවා
ඔබගේ සියලුම සිංහල සහ ඉංග්රීසි ටයිපින් වැඩ ඉතා නිවැරදිව සහ වේගවත්ව කර දෙනු ලැබේ.
අපගේ සේවාවන් (Our Services):
• නිබන්ධන සහ ඇසයින්මන්ට්ස් (Assignments / Dissertations) ටයිප් කිරීම.
• අත්පිටපත් සහ පැරණි ලේඛන (Handwritten notes / Documents) Word පිටුවලට සකස් කිරීම.
• PDF ගොනු හෝ Image Word බවට පත් කිරීම.
• සිංහල (FM Abhaya / Wijesekera / Unicode) සහ ඉංග්රීසි යන භාෂා දෙකෙන්ම කළ හැක.
ඔබට ටයිප් කරගත යුතු ලිපි ලේඛනවල පැහැදිලි ඡායාරූප හෝ PDF ගොනු අපගේ WhatsApp අංකයට එවන්න. ඉතා සාධාරණ මිල ගණන් යටතේ කර දෙනු ලැබේ.
(පිටුවක් සදහා රු. 100 කි).