තට්ටු දෙකක කඩ කාමර පෙලක් විකිණීමට. පහල තට්ටුවේ කඩ කාමර 3යි. උඩ තට්ටුව Apartment එකක්; කාමර දෙකයි,කුස්සියයි, Bathroom එකයි.
බදුල්ල වැලිමඩ ප්රධාන පාරේ ඇටම්පිටියේ සිට 1.5km ක් වැලිමඩ පාරේ ගිය විට කඩය ඇත. ප්රධාන පාරේම.
විකුණුම් මිල: මිලියන 15