මීගමුව දෙමහල් නිවසක් විකිනීමට
පර්චස් 9
⭕ සින්නක්කර ඔප්පු , බැංකු ණය ලබා ගත හැක
කාමර 3
නාන කාමර 2
දෙමහල් නිවසට ස්ලැබ් එක දමා ඇත.
උඩ තට්ටුවේ එක් කාමරයක් ඇත.
පහළ තට්ටුවේ වැඩ නිම කර ඇත.
සාලය
කුස්සිය
කාමර 2
ගබඩා කාමරයක්
ගරාජය
ඇතුලත බාත්රූම් 1
පිටතින් ද එකක් ඇත.
උඩ තට්ට්ටුවේ කාමර 1
දලුපොත , දළුවකොටුව , වැලිහේන යාබදව
විනාඩි 15 මීගමුව නගරයට
සියලුම පහසුකම් ආසන්නයේම ඇත
සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
🚫 ආපදා තත්වයන්ට අසු නොවේ
මිල ගණන් සාකච්ඡා කල හැක , ලක්ශ 165
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අමතන්න 0774187884