Two Story House in Piliyandala Dampe Gated Community
පිලියන්දල දම්පෙ දෙමහල් නිවසක් විකිණීමට
LKR Rs.325/=
* 10.5 p
* 2000 SQFT
* 4 Bedrooms
* 2 Bathrooms
* 30 Feet Wide Rds
නිදහස් නිස්කලංක නිවාස සංකීර්ණයක (ප්රජාශාලා හා ක්රීඩාංගන පහසුකම් සහිත)
පර්චස් 10.5 ඉදිකල දෙමහල් නිවසක් විකිණීමට ඇත.
බිම් මහල
* විශාල සාලය සමග කෑම සාලය
* කාමර 2 කුස්සිය
* නාන කාමරය (Hot water)
* පිටතින් පිහිටි කුස්සිය
* සේවක වැසිකිලිය
* ගරාජය
උඩු මහල
* කාමර 2
* සාලය හා නාන කාමරය
* පිටතින් පඩිපෙල දමා ඇති ස්ලැබ් එක රූෆ්ටොප් හෝ ඇනෙක්ස් එකක් කල හැක.
* සම්පූර්ණ ගඩොල් වලින් නිම කල නිවසකි
* පියෝ ටීවී හා ෆයිබර් දුරකථන
* අඩි 30 කාපට් යෙදූ මාර්ගයට මුහුනලා ඇත.
* ඉඩමේ අනෙක් පසින් අඩි 20 මාර්ගය ඇත.
* දම්පෙ පිලියන්දල පාරට මීටර් 75
* සුවාරපොල හංදියට කිලෝමීටර් 3.5
* පිලියන්දල හංදියට කිලෝමීටර් 5
* කටුබැද්ද හංදියට කිලෝමීටර් 5
* කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න
* නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැක