🏘️ ගොඩගම හන්දියට 800m දුරින් අගනා දමහල් නිවසක් 🌴පර්චස් 10 ක් සහිත වේ. 🌴🌴🌴
♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️
◼️ පර්චස් 10 යි.
👉 මිල සාකච්ඡා කරගත හැක..
◼️ නිරවුල් සින්නක්කර අනුමත ඔප්පු..
👉 ජලය හා විදුලිය සහිතයි..
👉 තැනිතලා හතරැස් ඉඩමකි..
♨️ දැනට ව්‍යාපාර ස්ථානයක් පවත්වා ගෙන යනු ලබයි.
♨️cctv පද්ධතියක් ඇත.
♨️කාමර 06
♨️විසිත්තකාමර 02
♨️කිචන් 02
♨️බැල්කනි 01
♨️කෑම කාමර 02
♨️මහල් දෙකෙහිම වෙන් වෙන් වශයෙන් නළ ජල සහ විදුලි මීටර්ස් ඇත.
♨️අංගසම්පූර්ණ නානකාමර 2 ක් මෙන්ම පිටත ද නාන කාමර 01 ඇත.
♨️වාහන 3 ක් නවතා තැබිය හැකි ගරාජයක් ද සහිතය.
♨️ ඉඩම වටා තාප්ප ගසා.රෝලර් ගේට්ටුව දමාඇත..
♨️ ඉඩමට යාමට කාපට් මාර්ග පහසුකම් සහිතයි..
⛔ පදිංචියට වඩාත්ම සුදුසුයි..
⛔️ ව්‍යාපාර ස්ථානයක වඩාත් සුදුසුයි..
👉 ගොඩගම නගරයට 800m
👉 ගොඩගම සුභාරති පාසැලට 500m
👉 ගොඩගම දුම්රිය ස්ථානයට් 300m
👉මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන යට 500m
👉NSBM සරසවියට 5km
👉හෝමාගම නගරයට 4km
👉ප්‍රධාන පාරට 200m
👉නිවස ඉදිරිපිට ජොගින් පාත් එකක් සහිත children park එකක් ඇත.