රාගම දඹුව සාමකාමී, පවුලට හිතකර ප්රදේශයක පර්චස් 12 ක දෙමහල් නිවසක් විකිණීමට.
🛏 නිදන කාමර 4
🛁 නාන කාමර 3
🌿 විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ පුළුල් වෙරන්ඩා
🚗 වාහන 3ක් නැවැත්වීමට පහසුකම්
📍 Ragama Hospital- මිනිත්තු 5
📍 Ragama Medical Faculty - මිනිත්තු 5
📍 Ragama Railway Station - මිනිත්තු 7
💵 ලක්ෂ 262 (Negotiable)