Two Story House for Sale Kalutara North
කලුතර උතුර ගාලු පාරට ඉතා ආසන්නව, අතිශය වටිනා ස්ථානයක පිහිටි අගනා දෙමහල් නිවසක් වැඩිම ඉල්ලුමට කඩිනමින් විකිනීමට ඇත.
නිවසේ භූමි ප්‍රමාණය – 3.6 Perches
• විශාල සාලය – 1
• නිදන කාමර – 2
• කෑම කාමර – 1
• මුළුතැන්ගෙය – 1
• නාන කාමර – 1
• free space rooms – 2 (පහළ මාලය – 1 / ඉහළ මාලය – 1)
කලුතර ප්‍රධාන ස්ථානවලට ඇති දුර:
• ගාලු පාරට– 50m
• කලුතර බෝධියට – 800m
• කලුතර නගරයට – 1km (1min)
• කලුතර ප්‍රධාන බස් නැවතුම්පලට – 1km (1min)
• දකුණු කලුතර දුම්රිය ස්ථානයට – 1.1km
•උතුරු කලුතර දුම්රිය ස්ථානයට – 1.3km
ජාතික / ජාත්‍යන්තර පාසල් (Google Maps අනුව):
• කලුතර බාලිකා ජාතික පාසල – 2km (වි.5යි)
• කලුතර ඥානෝදය ජාතික පාසල– 1.7km (වි.4යි)
• හොලික්රොස් විද්‍යාලය – 2km (වි.4යි)
• කලුතර මහා විද්‍යාලය – 2.4km (වි.5යි)
• බොස්වෙල් ජාත්‍යන්තර පාසල – 4.7km (වි.9යි)
• තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – 2.1km (වි.4යි)
සුපිරි වෙළදසැල්:
• කාර්ගීල්ස් ෆුඩ් සිටි – 900m
• ආර්පිකෝ සුපර් සෙන්ටර් – 1.1km
• කීල්ස් සුපර් – 2.2km
*වැඩිම ඉල්ලුමට කඩිනමින් විකිනීමට *
වැඩි විස්තර සදහා
දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
**නිවස පරීක්ශා කිරීමට ඉරිදා දිනවල පමණි.
බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න.
...................................................................................
Two story House for Sale – Just 70m to Galle Road, Kalutara North | Quick Sale for Highest Offer
A well-located two story house in Kalutara North, very close to Galle Road. Available for quick sale to the highest offer.
House's Land Size: 3.6 Perches
House Features
•Spacious Living Room – 1
•Bedrooms – 2
•Kitchen – 1
•Bathroom – 1
•Dining Room – 1
•Free Space Halls – 2
(1 on ground floor / 1 on upper floor)
Distance to Key Locations
•Galle Road – 70m
•Kalutara Bodhiya – 800m
•Kalutara Town – 1km (1 min)
•Kalutara Bus Stand – 1km (1 min)
•Kalutara South Railway Station – 1.1km
•Kalutara North Railway Station – 1.3km
Close to Popular National & International Schools
(Distances and travel time based on Google Maps)
•Kalutara Balika National School – 2km (5 mins)
•Kalutara Gnanodaya M.V – 1.7km (4 mins)
•Holy Cross College – 2km (4 mins)
•Kalutara Vidyalaya – 2.4km (5 mins)
•Boswell College International – 4.7km (9 mins)
•Thissa Central College – 2.1km (4 mins)
Distance to Supermarkets
•Cargills Food City – 900m
•Arpico Super Center – 1.1km
•Keells Super – 2.2km
Viewing -
For viewing appointments, please call and visit on Sundays only.
No brokers/agents, please.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(RS347) Modern Two Story House for Sale Kaluthara North
Bedrooms: 5, Bathrooms: 4MEMBERKalutara, Houses For SaleRs 55,000,0007 hours
Two Story House for Sale in Kalutara South
Bedrooms: 6, Bathrooms: 5MEMBERKalutara, Houses For SaleRs 32,000,00013 days
Land for Sale in Kalutara North
9.22 perchesMEMBERKalutara, Land For SaleRs 15,000,000 total price27 days
