[20/05, 17:42] Uncle Maeliya: කඳාන_කපුවාගාරෙ
#.පර්.15 නිවස
Call for more details
#.සාලය
#.කෑම කාමරය
#.මුලුතැන්ගෙය
#.නිදන කාමරය
#.විදුලිය
#.ලිං ජලය
#.පාරෙ වතුර ලයින් එක නිවස ඉදිරියෙන් ඇත
#.උඩු මහලේ
#නිදන කාමර 02
# අඩක් නිමකළ bathroom එක
* යට තට්ටුව අංග සම්පූර්ණයෙන් නිම කර ඇත.
* උඩු මහල ඇතුලතින් අඩක් නිම කර ඇත.
* වටේටම තාප්පය ඇත.
#.කඳාන නගරයට 3km
#.කොළඹ මීගමු පාරට 3km
*.මිල ගනන් සාකච්ඡා කරගත හැකිය Price 1.25ක් කියන්නෙ .ගාන එහෙමෙහෙ කරගන්න පුළුවන්
යට තට්ටුවේ ඉවරයි .උඩත් වටේ කපරාරු කරලා උලුහව් ජනෙල් තියල තියෙන්නේ ..ඇතුල් පැත්තෙ තමා වැඩ තියෙන්නේ උඩ. කපරාරු කරන්න