පිළියන්දලින් නිවසක් විකිනීමට තිබේ
============================
ඉඩමේ ප්‍රමාණය - 20 පර්චස්
නිවසේ ප්‍රමාණය - 4800 වර්ග අඩි
නිදන කාමර - 5යි
නාන කාමර - 03යි
විචිත්‍ර කාමරය හා කෑම කාමර ඇත
මුළුතැන්ගෙය - 02යි
සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
පිළියන්දලට කි මි 3යි
වාහන 2ක් සදහා නැවැත්වීමේ පහසුකම් ඇත
පාසල් පහසුකම් පිළියන්දල ජෝන් කොතලාවල ප්‍රථමික පාසැල
මඩපාත පිලිප් ආටිගල මහා විද්‍යාලය
පිළියන්දල මහා රෝහල
සියලුම බැංකු කටයුතු සදහා පහසුකම්
නිවාස ආසන්නයේ කාර්ගිල්ස් ෆුට්සිටි, කීල්ස් සුපර්, සතොස ඇතුළු වෙළද ආයතන
පන්සල් දෙකක්, දහම් අධ්‍යාපනයට පහසුකම්, ක්‍රීඩා භුමි ඇතුළු සියලු පහසුකම් සහිතයි
අයිතිකරු විදේශගත ඇති බැවින් ඉක්මනින් විකිනීමට අවශ්‍යයි
මුළු මුදල කෝටි 5 1/2යි ( නිවාස පරික්ෂ කර මිල ගණන් සාකච්චාකරගත හැක )
( බ්‍රෝකර්වරු අනවශ්‍යයි )