🏡 මාතර-කැකණදුර දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-161)
🟢 ලිපිනය - මාතර, කැකණදුර.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 15
🟢 අලුතින් ඉදිකරන ලද නිවස
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 පිටත වැසිකිළිය
🟢 පිටත මුළුතැන්ගෙය
🟢 පැන්ට්‍රි දෙකක්, ඉහළ සහ පහළ
🟢 ගරාජය
🟢 විදුලිය සහ ජලය
🟢 අලුතින් ඉදිකරන ලද නිවස
🟢 ගබඩා කාමර දෙකක්
🟢 ගඩොල් බිත්තියක් සහිත බිම් මහල
🟢 වර්ග අඩි - 3000
🟢 වටේට තාප්පය දැමීම සඳහා ගල් බැම්ම යොදා ඇත.
🟢 තාප්පය කොටයක් ඉදිකර ඇත.
🟢 උළුවහු ජනෙල් සඳහා අවශ්‍ය ලී සකසා ඇත (කොස් , කැට කාල )
🟢 කැකණදුර නගරයට මීටර් 200
🟢 බැංකු, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල, දුම්රිය ස්ථානය, ෆාමසි සහ බස් නැවතුම්පොළට ඇවිද යා හැකි දුරින්
🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Two story house for Sale in Kekanadura-Matara (SSPH-161)
🟢 Address - Kekanadura, Matara.
🟢 Land Size - 15 Perches
🟢 Newly built house
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Out side toilet
🟢 Out side kitchen
🟢 Two pantries, upper and lower
🟢 Car porch
🟢 Electricity & Water
🟢 Newly built house
🟢 Two store rooms
🟢 Ground floor with brick wall
🟢 Sq Ft - 3000
🟢 Wood for the doors and windows has been prepared
🟢 To Kekanadura town - 200m
🟢 Walking distance to banks, food city, gas station, railway station, pharmacy and bus stand
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds