කඩුවෙල රනාල දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පර්චස් 11.6 යි.
නිවසේ ප්රමාණය වර්ග අඩි 1800යි.
ලොකු නිදන කාමර 5ක්.
Bathroom 2
Serveny වැසිකිලි 1යි.
විසිත්ත කාමර දෙකක්.
කෑම කාමරය.
මුළුතැන්ගය.
කඩුවෙලට විනාඩි 15යි.
හංවැල්ල විනාඩි 10යි.
අතුරුගිරියට විනාඩි 15යි.
හෝමාගමට විනාඩි 15යි.
ප්රධාන බස් මාර්ගයට මීටර් 400යි. රනාල මංචි, එලිෆන්ට් හවුස් ආයතන වලට මීටර් 400යි.
ප්ලෑන් අනුමතයි.
ගංවතුරට යට නොවේ.
ලක්ෂ 145
11.6 perches.
The size of the house is 1800 square feet.
5 large bedrooms
2 bathrooms
Dining room.
kitchen
1 Serveny toilet.
Two living rooms.
15 minutes to Kaduwela.
10 minutes to hanwella.
15 minutes to Athurugiri.
15 minutes to Homagama.
400 meters to the main bus route. 400 meters to Ranala Munchee, Elephant House companies.
Plan approved. 145 lks