හොකන්දර විද්‍යාල හන්දිය, හොකන්දර සවුත් ගෙදර විකිණීමට
D S Property වෙතින්
ලිපිනය: මල්වත්ත පාර, විද්‍යාල හන්දිය, හොකන්දර සවුත්
විස්තර:
- නිදන කාමර 3, නාන කාමර 2 + වෙනම සේවක කාමරය සහ නාන කාමරය
- නිවසේ ප්‍රමාණය: 2476 sqft | ඉඩම: පර්චස් 10.5
- මල්වත්ත පාරෙන් 2වන කොටස, බයි පාරට මුහුණලා
- Living, Dining, Pantry, TV Lobby 1වන මහලේ
- කාර් පාර්කින් Porch 1ක් + තවත් වාහනයක් නවතා ගැනීමට ඉඩ
- උද්‍යාන ඉඩ, පරපෙට් බිත්ති, Clear Deed & Title
ස්ථාන වාසි:
- කොට්ටාව-මාලබේ බස් පාරට මීටර් 400ට අඩුයි
- Cargills, Keells, බැංකු, කඩ, Hardware, Pharmacies වලට පයින් යා හැක
මිල: රු. ලක්ෂ 350 | සාකච්ඡා කළ හැක
වැඩි විස්තර සහ බැලීමට අමතන්න. House for Sale at Vidyala Junction, Hokandara South
From D S Property
Address: Malwatta Road, Vidyala Junction, Hokandara South
Details:
- 3 Bedrooms, 2 Bathrooms + Separate Servant Room & Bath
- House Size: 2,476 sqft | Land: 10.5 Perches
- 2nd block from Malwatta Road, facing byroad
- Living, Dining, Pantry Kitchen, TV Lobby on 1st Floor
- 1 Car Parking Porch + Space for 1 More Vehicle
- Garden Space, Parapet Walls, Clear Deeds & Titles
Location:
- Less than 400m to Kottawa-Malabe Bus Road
- Walking distance to Cargills, Keells, banks, groceries, hardware, pharmacies
Price: LKR 35 Million | Negotiable
Contact for details and viewing.