ගම්පහ නගරයට ආසන්නව විජයාරාම පාරේ පිහිටි දෙමහල් නිවසක්.
ගම්පහ නගරයට ආසන්නව කඩිනමින් ඉදිවන අධිවේගී මාර්ගයට ආසන්නව මෙම නිවස පිහිටා තිබේ.
සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටා තිබෙන මෙම නිවස කිසිසේත්ම ගංවතුර උවදුරකට ලක් නොවන පරිදි ඉඩම සකසා නිවස ගොඩනගා තිබේ.
හොඳින් ඉඩ පහසුව තියෙන පරිදි නිවස සාදා තිබේ.
පර්චස් 34කින් සමන්විත වන නිසා ඉඩමේ වාහන කිහිපයක් නැවත්වාලීමේ හැකියාවක් පවතී.
උසස් අමුද්‍රව්‍ය යොදා මෙම නිවස ගොඩනඟා තිබේ.
නිදන කාමර හතරකින් සහ නාන කාමර දෙකකින් සමන්විත වන අතර. විශාල ආලින්දයක් සහ සිත්ගන්නා සුළු අන්දමට මුළුතැන් ගේ සකසාතිබේ.
ප්‍රධාන නිධන කාමරය වායු සමීකරණය කර ඇති අතර නාන කාමරයද නිදන කාමරයට සම්බන්ධ වන ආකාරයට ගොඩනගා තිබේ.
සුන්දර ගෙවත්තකින් මෙම නිවස අලංකාර වී තිබෙ.
ගම්පහ නගරයට ආසන්නව මෙම නිවස පිහිටා තිබෙන නිසා සියලුම පහසුකම් වලින් සමන්විත වෙයි.
A two-storey house located on Vijayarama Road, close to Gampaha city.
This house is located close to the expressway that is being built soon near Gampaha city.
This house is located on a beautiful paddy field and the land is built in such a way that it is not subject to any flood hazard.
The house is built with good space.
Since it consists of 34 perches, the land has the ability to park several vehicles.
This house is built using high-quality materials.
It consists of four bedrooms and two bathrooms. There is a large porch and an interestingly designed kitchen.
The main living room is air-conditioned and the bathroom is also built in such a way that it is connected to the bedroom.
This house is decorated with a beautiful garden.
Since this house is located close to Gampaha city, it is equipped with all the facilities.
More Details call us derana properties company