කටුනායක ගුවන්තොටුපලට මුහුණලා කටුනායක 18 කණුව අසළ
පර්චස් 20 ඉඩමේ
කාමර 07 දෙමහල් නිවස වහාම විකිණිමට
ගුවන්තොටුපළට මීටර් 500
කොළඹ - මිගමුව ප්රධාන පාරට මීටර් 500
කටුනායක අධිවේගී පිවිසුමට මීටර් 500
✔ නිදන කාමර 07
✔ බාත්රුම් 02
සියලු පහසුකම් සහිත වටපිටාව
🎈 නිවාඩු නිකේතනයකට හෝ හෝටලයකට සුදුසුයි .
✔ මිල ලක්ෂ 400 ( මිල සාකච්චා කරගත හැක)
071 1579595