TWO STORY HOUSE FOR SALE IN ATHURUGIRY
🔹▪️🔹▪️🔹▪️🔹▪️🔹▪️🔹▪️🔹▪️🔹▪️
🔸PLEASE CALL Me DILRUWAN PROPERTY 0769124690 .
🔹ලකස 248 යි
🔸පරිචස් 18
🔹වර්ග අඩි2180
අතුරෑගිරිය නගරයට ද පන්නපිටිය රෑක්මල්ගම
නගරයටද සමීපයෙන්, පර්චස් 18 ක අලුතින් සාදන ලද නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
පුරන් කුඹුරකට මායිම්වූ විශාල කාමර 3ක් සහ නාන කාමර 3කින් සහ සේවක කාමරයකින් සහ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 2300කට වැඩි අඩි 4*2 විශාල ටයිල් වලින් පමණක් නිමවූ අලුත්ම නිවස ඉතා ඉක්මනින් විකිණීමට.
Highway entrance එකට කි.මී.2යි.
Food city සහ Keells වලට කි.මී.1.5යි, නවතම Home Lands Greendale retirement village එකට මීටර් 500යි.
නිස්කලංක වටපිටාවකින් සමන්විත ඉඩමේ පලදරණ මැංගුස් ගසකින්ද තවත් ගස්වලින්ද සමන්විතයි!
බස්පාරට මීටර 100ක් පමණ ඇත.
අලුතෙන් ගෙයක් සෑදීමටවත් නොහැකි මුදලකට!
මිලියන 24.8යි