More Details Reference No- H - 574
(පානදුර - අළුබෝමුල්ල)
පානදුර හොරණ ප්රධාන පාරට 250mක් පමණ දුරින්, ජනප්රිය මාවතෙහි පිහිටි පර් චස් 20ක ඉඩමෙහි ඉදිකල අගනා දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට.
❊ නිවසේ වර් ග අඩි 3896කි.
✱ කාමර 08
✱ කෑම කාමරය
✱ සාල 02
✱ නාන කාමර 02
✱ මුළුතැන්ගෙය
✱ විදුලිය
✱ නල ජලය
✱ වට තාප්ප සහිතයි
මුළු වටිනාකම - රු.ලක්ෂ 350/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්රොකවරුන් අනවශ්යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
(Bandaaragama - Weedagama )
A beautiful two-storey house built on a 20 Perches plot of land located on a Janapriya Mawatha, about 250m from the Panadura-Horana main road, is for sale immediately.
❊ The area of the house is 3896 square feet.
✱ 08 Bedrooms
✱ Dinning Area
✱ 02 Living room
✱ 02 Bathrooms
✱ Kitchen
✱ Eletricity
✱ Tap Water
✱ With surrounding walls
Total value - Rs.350 lakhs/=
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 336/C,
Kurusahandiya,
Alubomulla.