🏡 Two-Story House for Sale – Honnanthara, Piliyandala
📍 Located in a peaceful and highly residential area in Honnanthara, Piliyandala.
🛣️ Only 3 minutes’ drive to the Piliyandala – Kottawa main road.
✨ Property Features:
🔹 Land Extent – 13.5 Perches
🔹 04 Spacious Bedrooms
🔹 02 Bathrooms
🔹 Calm & quiet environment
🔹 Clear deeds/documents suitable for any bank loan
📍 Convenient Access:
🚗 10 minutes to Piliyandala & Kesbewa towns
🚗 20 minutes to Kottawa & Maharagama towns
💰 Price – LKR 25 Million
📞 Call for more details
======================
🏡 දෙමහල් නිවසක් විකිණීමට ඇත – හොන්නන්තර, පිළියන්දල
📍 පිළියන්දල, හොන්නන්තර ඉතා සාමකාමී සහ ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.
🛣️ පිළියන්දල - කොට්ටාව ප්රධාන පාරට විනාඩි 3ක දුරින්.
✨ නිවසේ විස්තර:
🔹 ඉඩම ප්රමාණය – පර්චස් 13.5
🔹 නිදන කාමර – 04
🔹 නාන කාමර – 02
🔹 ඉතා නිස්කලංක පරිසරය
🔹 බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි සහිතයි
📍 ළඟාවීමේ පහසුව:
🚗 පිළියන්දල සහ කැස්බෑව නගරවලට විනාඩි 10යි.
🚗 කොට්ටාව සහ මහරගම නගරවලට විනාඩි 20යි.
💰 මිල – රුපියල් මිලියන 25 (ලක්ෂ 250)
📞 වැඩි විස්තර සඳහා අමතන්න.