නුගේගොඩ දෙමහල් දේපල විකිණීමට
D S Property වෙතින්
මිල: ලක්ෂ 1300
නාවල පාරෙන් පිවිසිය හැකි වටිනා දේපලක්. නුගේගොඩ හන්දියට 1.5km, නාවල හන්දියට 1km පමණයි.
ඉඩමේ වර්ග ප්රමාණය: පර්චස් 29.60
නිවස: 1995 දී ඉදිකරන ලදී | මුළු වර්ග අඩි: 3,367
ප්රධාන නිවස:
ඉහල මාලය: නිදන කාමර 2 අමුනා ඇති නාන කාමර, ලොන්ජ්, කුඩා පැන්ට්රි, බැල්කනි - වර්ග අඩි 1,015
පහල මාලය: කාර් පෝර්ච්, ලොන්ජ්, ඩයිනින්, නිදන කාමර 1 නාන කාමර එකතු කිරීමේ හැකියාව, පිටත වාඩි වීමේ ඉඩ - වර්ග අඩි 1,440
Unit 2 - අනු නිවස:
නිදන කාමර 2, පොදු නාන කාමරය සහ වැසිකිළි, පැන්ට්රි, කුස්සිය - වර්ග අඩි 912
පදිංචියට සහ කුලී ආදායමට ඉතා සුදුසුයි.
වැඩි විස්තර සහ දේපල බැලීමට අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Agent PROPERTY FOR SALE - NUGEGODA, SRI LANKA
From D S Property
Price: LKR 130 Million
Prime property off Nawala Road. Easy access to Nugegoda Junction 1.5km and Nawala Junction 1km.
LAND EXTENT: 29.60 PERCHES
HOUSE: Built in 1995 | Total Built Area: 3,367 SQ.FT
Main House:
Upstairs: 2 Bedrooms with attached washrooms, lounge, small pantry, balcony - 1,015 sq.ft
Downstairs: Car porch, lounge, dining hall, bedroom with facility for attached washroom, outside sitting area - 1,440 sq.ft
Unit 2 - Annex:
2 Bedrooms with attached common bathroom and toilet, pantry area, kitchen - 912 sq.ft
Ideal for residence with rental income potential.
Contact for details and site visit:
D S Property – Trusted Real Estate Agent