කොට්ටාව, මාලබේ පාර, කටුකුරුන්ද
හන්දියේම
පර්චස් 20.8
දෙමහල් නිවස
නිදන කාමර 5
වියාපාරික කටයුතු සදහා වර්ග අඩි
200 කාමරය
පිටතින් ඇතුලුවියහැකි අමුත්තන්ගේ කාමරය
බාත් රූම් 4
ඇලුමිනියම් පැන්ට්රි කබඩ් සහිත පැන්ට්රිය
කොට්ටාවට 2.5km
තලවතුගොඩට 5km
මහරගම නගර සබාවට අයත්ය.
විකිනීමට
මිලියන 54