මාලබේ අරංගල රත්නාරම පාරේ අලුත්ම දෙමහල් නිවස විකිනීමට
පර්චස් 7.35ක නිදන කාමර 4, බාත්රූම් 3 පැන්ට්රි කබඩ්, රූෆ් ටොප්, වාහන 2ක් නැවතිය හැකි ගරාජය සමග වාහන 3-4ක් නැවතිය හැකි පහසුකම්, වැදගත් නේවාසික පරිසරය,පුළුල් මාර්ග,අතුරුගිරිය මාලබේ ප්රදාන බස් මාර්ගයේ සිට මීටර් 300 , අතුරුගිරිය හයිවේ ඇතුළුවීමේ දොරටුවට මීටර් 500,