Two Story House for Rent in Battaramulla
A well-presented and recently renovated property suitable for residential or office use. The premises comprise three bedrooms (including one air-conditioned room), all with attached bathrooms, a spacious living and dining area, pantry, and kitchen. An upper-floor living area opens to a roof garden.
Additional features include a servant’s room with toilet, hot water, and parking for two vehicles (one dedicated space and one in the front garden). Previously occupied by a foreign company as office premises.
Ideal for use as a private residence or professional office.
මෙය නිවසක් හෝ කාර්යාලයක් ලෙස භාවිතයට ඉතා සුදුසු වන අතර, සුවිශේෂී ලෙස හොඳින් නඩත්තු කර හා නවීකරණය කර ඇත.
මෙහි නිදන කාමර තුනක් (එයින් එකක් වායුසමීකරණය කළ කාමරයක්), සියලුම කාමර සඳහා සම්බන්ධ නානකාමර, සාලය, පෑන්ට්රියක් සහ මුළුතැන්ගෙයක් ඇතුළත් වේ. ඉහළ මහල rooftop එකකට සම්බන්ධ වේ.
අමතර පහසුකම් ලෙස, සේවක කාමරයක් සහ නානකාමරය, උණු ජල පහසුකම් සහ වාහන දෙකක් නතර කිරීමට ඉඩකඩ ඇත(එකක් ගරාජය තුල සහ එකක් ඉදිරි මිදුල තුළ). මෙය මීට පෙර විදේශීය සමාගමක් විසින් කාර්යාලයක් ලෙස භාවිතා කරන ලදී.
පුද්ගලික නිවසක් හෝ වෘත්තීය කාර්යාලයක් ලෙස භාවිතයට ඉතා සුදුසුය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

two story house for rent in Battaramulla
Beds: 7, Baths: 6MEMBERColombo, House RentalsRs 400,000 /month41 days
Two Story House for Rent in Battaramulla
Beds: 4, Baths: 3MEMBERColombo, House RentalsRs 150,000 /month18 days
Two Story House for Rent in Battaramulla
Beds: 3, Baths: 2MEMBERColombo, House RentalsRs 100,000 /month12 days
Two Story House for Rent in Battaramulla
Beds: 4, Baths: 3MEMBERColombo, House RentalsRs 150,000 /month33 days