Two Storied Luxury House for Sale in Sri Bodhi road, Gampaha
Fully furnished two-storey Brand new Luxury House for sale in a beautiful setting in the middle of Gampaha town, walking distance to Sri Bodhi and Takshila Vidyalaya. Built on 10 perches land with approx: 4,000 sqft floor area. It has 5 bedrooms, 2 large living rooms, dining room, 2 balconies and an outside toilet. This house is located in a quiet and peaceful environment. Spacious Fully Tiled Open Rooftop Terrace with 360 Degree Nice view.
ගම්පහ නගරය මැදි වූ මනරම් වටපිටාවක ශ්‍රී බෝධී හා තක්ශිලා විද්‍යාලයට පයින් ඇවිද යන දුරින්, ඉදිකර ඇති අංගසම්පූර්ණ දෙමහල් නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 10 ක ඉදිකර ඇති මෙම ඉඩම වර්ග අඩි 4,000ක් පමණ වේ. මෙහි නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, විශාල විසිත්ත කාමර 2ක්, කෑම කාමර 2 ක්, බැල්කනි 2 ක්, පිටත වැසිකිලියකින් ද සමන්විත වේ. නිස්කලංක හා මනස්කාන්ත පරිසරයක මෙම නිවස පිහිටා ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති සහිත විවෘත වහලය ඇති ටෙරසය .
Additional Information -
- Ceylon tiles and Roselle tiles are used for the floor. බිමට ලංකා ටයිල් සහ රොසෙල් ටයිල් භාවිතා කර ඇත.
- For windows and doors, Jack, teak, and Nedun wood are used. ජනෙල් සහ උළුවහු සදහා කොස් තේක්ක නැදුන් ලී භාවිතා කර ඇත.
- This house has a modern layout with 15 feet of road frontage. මෙම නිවස ඉදිරිපස අඩි 15 පාරට මුහුණලා නවීන පන්නයට සකසා ඇත.
- Cleared freehold deeds Can get a Bank loans බැංකු ණය පහසුකම් ලබා ගත හැකි නිරවුල් සින්නක්කර ඔප්පු
- 5 minutes to the new highway entrance under construction. ඉදිවන නව අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
- Walking distance to national and international schools. ජාතික හා ජාත්‍යන්තර පාසල් වලට පයින් ඇවිද යා හැකි දුර.
- Telephone, Electricity, Main Line Water and other necessary facilities are available.
දුරකථන, විදුලිය, ජලය ඇතුළු අවශ්‍ය පහසුකම් ඇත
- Easy access to Sumedha College, Gothami, Yasodhara, Rathnawali, Bandaranayake & Holy Cross primary and other leading colleges.
සුමේධ විද්‍යාලය, ගෝතමී, යසෝධරා, රත්නාවලී, බණ්ඩාරනායක සහ හෝලි ක්‍රොස් ප්‍රාථමික සහ අනෙකුත් ප්රමුඛ විද්‍යාල වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
Prices are negotiable after inspection. පරික්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Architect Designed Luxury Two Storied House for Sale in Gampaha.
Bedrooms: 3, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 46,000,0003 days
Two Storied House for Sale in the Heart of Gampaha City.
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 32,000,0004 days
Fully Furnished Two-Storey House for Sale – Gampaha / Yakkala.
Bedrooms: 6, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 45,000,0003 days
Two Storied Luxury House for Sale with furniture in Minuwangoda
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 35,000,0004 days
