•පර්චස් 11.43 ක් සමග දෙමහල් නිවසක් කටුගස්තොට දුම්රියපලට සමීපව
විහාරමාවතෙන් විකිණීමට ඇත.
• දර්ශනීය වෙල්යායකට මුහුණලා ඇත.
• පදිංචියට සහ කුලියට ලබාදීම සදහා හොදම තැනකි..
• නිවස,නිදන කාමර 05,නාන කාමර 02,පැන්ට්රිය,සාලය,කෑම කාමරය,ගරාජය.
• වැදගත් වටපිටාවක පිහිටා ඇත.
• නිරවුල් ලියකියවිලි.
• නිදහස් නිස්කලංක පරිසරය.
• සුපිරි වෙළෙඳසැල් ,පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
• මිල ගණන් සාකච්ඡා කරගත හැක.
_________________________________________________________________
• 11.43 Perches with two storied house for sale in Vihara mawatha,
Katugasthota.
• Near Katugasthota railway station.
• Residence and rentout purpose very suitable.
• Facing to a field.
• 05 Bedrooms with 02 bathrooms, Living, Dining, pantry and garage.
• Good environment.
• Parking available for 01 vehicles in front space.
• Water, Electricity, Telephone facilities are available.
• Documents in order
• Good neighborhood.
• Quiet natural surroundings.
• Easy access to Katugasthota town.
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: few minutes.
• Price can be Negotiable
☆ : Katugasthota town : 2 km
° To : Kandy town 6 km
° To: Katugasthota railway station 500meters.