Two Storied House for Sale in Battaramulla
බත්තරමුල්ලෙන් ගෙයක් එක්ක ලොකු ඉඩමක් හොයනවද ??
ඔබේ දරුවන්ගේ අනාගතයට සුපිරි ආයෝජනයක් ගැන හිතනවද ??
ව්‍යාපාරයට, වෘත්තීය දියුණුවට, අධ්‍යාපනයට, සුව පහසු දිවියට අගනුවරින් හොඳම තැනකට ආයෝජනය කරමුද ?
දවසින් දවස මිල ගණන් ඉහල යන කොළඹ සුපිරිම තැනකට ඔබේ මුදල් ආයෝජනය කරන්න.
සියලුම පහසුකම් අතේ දුරින් තිබෙන, ආරක්ෂිත වටාපිටාවක පිහිටි, ගංවතුර තර්ජනයෙන් තොර, නිස්කලංක වටපිටාවක
ඉහල පෙලේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, කළාකරුවන් ජීවත් වෙන බත්තරමුල්ල ප්‍රදේශයෙන් මෙම අගනා අවස්ථාව අපෙන්ම පමණයි.
ගංවතුර උවදුරින් තොර ආරක්ෂිත වටාපිටාවක දිවි ගෙවන්න
දේපල ආයෝජකයන්ට මෙම වටිනා නිවස සහ ඉඩම් කැබැල්ල ඉතාම ලාභාදයී ආයෝජනයකි.
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට යාබදව.
වෛද්‍ය යුවලක අයත් කාමර 5, නාන කාමර 4, වර්ග අඩි 3500 කට වැඩි දෙමහල් නිවස (අඩක් වැඩ නිමකරන ලද). මුළු ඉඩම පර්චස් 24.6 යි. තවත් නිවසක් තැනීමට ඉඩකඩ හොඳින් ඇත. ඉඩමට මාර්ග දෙකක් ඇත.
මුළු ඉඩම පර්චස් 24.6 යි. තවත් නිවසක් තැනීමට ඉඩකඩ හොඳින් ඇත. ඉඩමට මාර්ග දෙකක් ඇත.
මෙම ස්ථානයේ සිට:
Srilak seafood store and supermarket - 500 m
බස්නාහිර පළාත් මහ ඇමති කාර්යාලය - 550 m
ලාෆ් ඉන්ධන පිරවුම් හල - 650 m
Cargills food city - 750 m
මධ්‍යම පරිසර අධිකාරිය - 800 m
විදේශ සේවා නියුක්ති කාර්යාංශය - 900 m
බත්තරමුල්ල නගර මධ්‍යයට - 2 km
පාර්ලිමේන්තු සංකීර්ණයට - 2 km
විභාග දෙපාර්තුමේන්තුව - 2.2 km
සෙත්සිරිපාය - 2.5 Km
දියත උයන, Water's Edge හෝටලය - 3 km
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම - 6.5 km
කඩුවෙල, කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම - 7.5 km
SLIIT විශ්ව විද්‍යාලයට - 6.5 km
කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය - 11 km
බොරැල්ල නගරය - 7 km
මාලබේ නගරයට - 3.5 km
හේමාස් පුද්ගලික රෝහල තලවතුගොඩ - 4 km
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල - 5.5 km
කොළඹ මහරෝහල - 8 km
කොළඹ වෛද්‍ය විද්‍යාලය - 8 km
කොළඹ විශ්ව විද්‍යාලය - 9.5 km
ආසිරි පුද්ගලික රෝහල නාරාහේන්පිට - 8 km
අසිරි central රෝහල, පුරහල - 8.5 km
ආනන්ද විද්‍යාලය - 9 km
නාලන්දා විද්‍යාලය - 8.5 km
DS සේනානායක විද්‍යාලය - 7.3 km
රාජකීය විද්‍යාලය. - 10.5 km
විශාඛා විද්‍යාලය - 10 km
දේවි බාලිකා විද්‍යාලය - 6.5 km
සිරිමාවෝ බාලිකා විද්‍යාලය - 9.2 km
දැන්ම අමතන්න අමතන්න
(කරුණාකර ගැනුම් කරුවන් පමණක් අමතන්න)
(No brokers please)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


House for Sale in Colombo 08. Borella, Fairfield Gardens
Bedrooms: 5, Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 185,000,00044 days
Land with House for Sale in Colombo 05 Poorwaramaya Road
7.5 perchesMEMBERColombo, Land For SaleRs 6,700,000 per perch49 days
Land in Rajagiriya for sale - 13.5 Perches
13.5 perchesMEMBERColombo, Land For SaleRs 4,500,000 per perch35 days
Land for Sale in Rajagiriya (6.5 Perches)
6.5 perchesMEMBERColombo, Land For SaleRs 5,500,000 per perch36 days
