Two Storey Modern House for Sale in Piliyandala Kahathuduwa
𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
කහතුඩුව අධිවේගී පිවිසුමට සහ කහතුඩුව හයිඩ්රාමනි ආයතනයට ආසන්නයෙන් නවීන පන්නයට ඉදිකරනු ලැබූ නිදන කාමර 5කින් සමන්විත මෑතකදි සෑදු දෙමහල් නිවස විකිණීමට.විශාල ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත මෙම නිවසේ සිට 120 හොරණ කොලබ මාර්ගයට දුර මීටර 200යි
මිල ලක්ෂ 225යි .නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් මෙම නිවස ඉදිකර ඇත.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
නිවසේ සිට කහතුඩුව අධිවේගී පිවිසුමට මිනිත්තු 3ක දුර
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
✅ Land Extent 14.78 Perches
✅ Floor area - 2000sqft
✅ 20 ft access road
✅ Parking space for - 5 vehicles
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹5 Bedrooms
🔹2 Bathrooms + out side servant toilet
🔹Large Living room & Dining room
🔹Kitchen with pantry cupboards
🔹Fully tiled
🔹Car porch
🔹Pipe born water
🔹Garden wall
🔹Sliding gate
🔹Clear documents
🔹Large size garden
🔹No blind wall
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
30th apr
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Modern single story House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,0002 days
Luxury Modern House for sale in Piliyandala Kahathuduwa
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,0003 days
Brand New Modern Two Storey House for Sale in Piliyandala, Polgasowita
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 34,500,0004 days
Single Storey Brand New House for Sale in Piliyandala Kahathuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 21,000,0005 days
