බදුල්ල හින්ගුරුගමුව පාර සිල්වර් ලෑන්ඩ් පිහිටි, නිදන කාමර 7 කින් යුත් දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට. (විදේශගත වීම නිසා)
මිල ලක්ෂ 170 ක්, සාකච්චා කරගත හැක.
පහළ තට්ටුවේ එක් නාන කාමරයක් සහ ඉහළ මහලේ නාන කාමරය සඳහා ඉඩක්.
පර්චස් 30 ක ඉඩමක්. ගම්මිරිස් වගාව සමඟ 10p හිස් ඉඩම මෙයට ඇතුළත් වේ.
✔ ජලසම්පාදන මණ්ඩලයෙන් ජල සැපයුම
✔ විදුලිය
✔ SLT ලෑන්ඩ්ලයින්
✔ වසර 25 ක පත් ඉරු සහිත පිරිසිදු ඔප්පු..
✔ නිවසටම නගරයේ සිට කාපට් පාර
බදුල්ල බස් නැවතුම්පොළේ සිට කිලෝමීටර් 4.5 ක් පමණ දුරින් පිහිටි බදුල්ල මහ නගර සභා බලප්රදේශය තුළ මෙම ඉඩම පිහිටා ඇත.
Two storey house with 7 bedrooms for sale in Siver Land, Hingurugamuwa Road, Badulla. (Owners migrating)
Price 17 milliion, negotiable.
One bathroom on the lower floor and space for bathroom in the upper floor.
30 perch land. This includes 10p bare land with pepper cultivation behind the house.
✔ Water supply from water board
✔ Electricity
✔ SLT landline
✔ Clear deeds with 25 years of abstracts.
This property is within the area of the Municipal Council Badulla, about 4.5km away from Badulla bus station in a respected residential area.