𝗔 𝗵𝗮𝗹𝗳 (𝗮𝗯𝗼𝘂𝘁 60%) 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 𝘁𝘄𝗼-𝘀𝘁𝗼𝗿𝗲𝘆 𝗵𝗼𝘂𝘀𝗲 𝗶𝘀 𝗳𝗼𝗿 𝘀𝗮𝗹𝗲 𝗮𝘁 𝗣𝗲𝗿𝗲𝗿𝗮 𝗠𝗮𝘄𝗮𝘁𝗵𝗮, 𝗣𝗲𝗹𝗮𝘄𝗮𝘁𝘁𝗲 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝘃𝗮𝗹𝘂𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝗹𝗮𝗻𝗱 𝗼𝗻𝗹𝘆
Land size is 7.5 perches
Bedrooms - 3
Bathrooms - 1
Living room
Kitchen
Dining room
👉◾500 𝗺𝗲𝘁𝗲𝗿𝘀 𝘁𝗼 𝗣𝗲𝗹𝗮𝘄𝗮𝘁𝘁𝗲 𝗝𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻
All supermarkets and banks are very close
A free, quiet, peaceful environment and decent neighbors
👉♥️The value of this house is 225 lakhs
(22500000/=)
Please contact only buyers
👇
පැලවත්ත, පෙරේරා මාවතේ අඩක් ( 60% පමණ) නිමකල දෙමහල් නිවසක් ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 7.5යි
නිදන කාමර - 3
නාන කාමර - 1
සාලය
කුස්සිය
කෑම කාමරය
👉◾පැලවත්ත හන්දියට මීටර් 500 යි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
👉♥️මෙම නිවසේ වටිනාකම ලක්ෂ 225යි
( 22500000/=)
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
👇