පිරිසිදු ඔප්පු, ජලය විදුලිය සහිතයි, නිවසටම කොන්ක්‍රීට් කරන ලද පාර, නිස්කලංක වටපිටාව, සුන්දර පරිසරය, එක් මායිමකට Retaining Wall එක - දිග අඩි 75ක
කටුගස්තොට නගරයට 3.5km
මහනුවර නගරයට 7.5km
පොල්ගොල්ල වේල්ලට 2km
පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලයට 2km
බිම් මහළ
සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. නිදන කාමර 2යි, කෑම කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, වැසිකිලිය, අඩක් නිම කරන ලද නාන කාමරය, වාහන 3ක් පමණ නතර කල හැකි Finishing වහලය සහිත විශාල වැරැන්ඩාව
උඩු මහළ
ටයිල් නොකරන ලද නිදන කාමර 2යි, උඩු මහලෙහි එක් කොටසකට වහලය ගසා ඇත. අනෙක් කොටසෙහි කණු නංවා ඇත. තරප්පු පෙළට, උඩු මහළට සහ වැරැන්ඩාවට යකඩ අත්වැටක් ගසා ඇත.
පැමිණ බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
බැංකු ණය ගත හැක.