💠 පානදුර,පිංවත්ත පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
💠 පර්චස් 12
💠 කාමර 3
💠 නාන කාමර 2
💠 ගාලු පාරට 400M
💠 පානදුර නගරයට 2.5km
💠 වහාන නැවැත්වීමට පහසුකම් ඇත
💠 ප්ලෑන් අනුමත කර ඇත
💠 බැංකු ණය ලබා ගත හැක
💠 මිළ - ලක්ශ 155/=