මාරවිල, මුදුකටුව නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත
# හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට 1kmයි
# මාරවිල රෝහලට 1kmයි
# පර්චස් 30ක ඉඩම
# නිදන කාමර 5, බාත්රූම් 2
# සාලය, මුළුතැන්ගෙය
# වාහන 3ක් නැවැත්වීමේ පහසුකම්
# අවශ්‍ය නම් අලුත්ම ගෘහ භාණ්ඩද සමග දිය හැක
# මිල ගණන් සාකච්ඡා කල හැක
තුන්වන දුරකථන අංකයෙන් වට්සඅප් ඇමතිය හැක