Two-Storey House for Sale in Matale Aluvihare
මාතලේ අලුවිහාරය රජ මහා විහාරය පෙනෙන මානයේ සහ මාතලේ නගරයට 5km වැනි ඉතා ආසන්න දුරකින් පිහිටි සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි තනි තට්ටුව පමණක් වැඩ අවසන් කර ඇති නිරවුල් බදු ඔප්පු සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පදිංචියට හෝ අනාගත අයෝජනයක් සදහා ඉතාමත් සුදුසුය.A9 ප්රධාන මාර්ගයේ සිට 250m දුරින්.
🔸ඉඩමේ ප්රමාණය:-පර්චස් 20
🔸නිවසේ ප්රමාණය:-Ground 1528.12 sqft+1st floor 724.07 sqft=total 2252.19sqft
🔸කාමර:-පලමු තට්ටුව කාමර 3
🔸නාන කාමර:-1
🔸මිල:-7,900,000 ( 7.9 million )
🔸පලදාව ලබා ගත හැකි පොල් ගස් සහ කොස් ගස් දෙකක් ඇත.
🔸නිරවුල් බදු ඔප්පු සහිත නිවසකී.
🔸පලමු තට්ටුවේ පමනක් වැඩ අවසන් කර ඇත.
🔸පරික්ශාවෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
📞නිවස නැරඹීමට පැමිණීමට පෙර කරුණාකර කල්තියා දැනුම් දීමට කරුණික වන්න.
🏡 House for Sale – Matale, Aluvihare
A two-storey house on 20 perches of land is for sale in a peaceful and convenient location, within sight of Aluvihare Rajamaha Viharaya, approximately 5 km from Matale town and only 200 metres from the A9 main road.
The property is ideal for residential living or as a future investment.
🔸 Land: 20 Perches
🔸 House Size: 2,252.19 sq. ft. total
• Ground Floor: 1,528.12 sq. ft.
• First Floor: 724.07 sq. ft.
🔸 Bedrooms: 3 on the first floor
🔸 Bathrooms: 1
🔸 Coconut trees and 2 jackfruit trees on the property
🔸 Clear Indenture of Lease Deed
🔸 Peaceful and quiet residential environment
🔸 Easy access to the A9 main road
🔸 Approximately 5 km to Matale town
🔸 Aluvihare Rajamaha Viharaya nearby
🔸 Suitable for living, rental purposes, or future investment
🔸 Price: LKR 7,900,000 ( 7.9 Million )
🔸 Price negotiable after property inspection
📞Please contact me in advance to arrange a viewing.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

6 Bedroom House For Sale in Aluvihare, Matale (SH 14661)
Bedrooms: 6 | Bathrooms: 3MEMBERMatale, Houses For SaleRs 55,000,00054 days
14 Perches Residential Land for Sale, Matale Aluwihare
14.0 perchesMatale, Land For SaleRs 480,000 per perch7 days
Two Story Commercial Building for Sale Matale
1,600 sqftMatale, Commercial Properties For SaleRs 25,800,0006 days
House for sale in Matale
Bedrooms: 3 | Bathrooms: 2MEMBERMatale, Houses For SaleRs 9,500,00014 days