මාරවිල, ගොඩවෙල හංදියේ, මාවිල පාරේ 1km පමණ දුරින් අංගසම්පූර්ණ නව දෙමහල් නිවසක් සහිත පර්චස් 32 විකිණීමට
# වටේටම තාප්පය
# පිරිසිදු ජලය
# ඵලදරන පළතුරු ගස් සහිතයි
# ඉඩම ඉදිරිපසින් සහ පිටුපසින් මාර්ග ඇත
# මාරවිල නගරයට 1.5km
# සියළු නාගරික පහසුකම් ආසන්නයේ