🏡 රාගම කඩවත නගර වලට විනාඩි 5 ක දුරින් නවීන් බොක්ස් මාදිලියේ දෙමහල් නිවසක් විකිණීමට 🏡️🏡️
🛑ප්රධාන පාරට දුර 1 km
🛑රාගමට දුර 2 km
🛑පර්චස් 10
🛑සාල 2
🛑නිදන කාමර 4
🛑නාන කාමර 2 (පිටත සේවක වැසිකිළිය )
🛑මුලුතැන්ගෙය pantry සහිතයි ( එළියෙන් වෙනම කුස්සිය ක් ඇත )
🛑මුලු නිවසම ටයිල් කර ඇත
🛑මුලු නිවසටම සිවිලිම
ගසා ඇත - ( Box Type නිවසකි )
🛑වාහන නැවතීමේ පහසුකම්
🛑තාප්ප ගසා ඇත
🛑නිරවුල් ඔප්පු
📍ලක්ෂ 210/=
🛑මිල ගණන් සාකච්ඡා කරගත හැක
Dreamo Properties