Partially Finished Valuable two storey house for sale in Batuwatta Ragama...
🏡 රාගම-ගම්පහ 979 ප්‍රධාන බස් මාර්ගයට 100m දුරින් සහ බටුවත්ත දුම්රිය නැවතුම් පොළට 350m දුරින් මිහිඳු මාවතේ පිහිටා ඇති මෙම පර්චස් 7ක දෙමහල් නිවස වාහාම විකිණීමට ඇත...🏘️
💠 වර්ග අඩි 2200 කි...
💠💠 මාසික ආදායමක් සහිතයි...💵💰
("පහත මාළය රු 30000/=ක කුළී පදනම මත ලබා දී ඇත...")
🏡ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🏡 පහත මාලයේ ටයිල් අතුරා ඇත...
🏡 කොස් ලී දොර ජනෙල් උළුවහු...🚪
🏡 ප්‍රධාන කාමර 03 යි...
🏡 මුළුතැන්ගෙයි 01...🍽️🍴
🏡 නානකාමර 01 යි...🚿🛁🚽
🏡 Living Room 02යි...🖼️📺🛋️🪑
🏡 නළජල පහසුකම්...⛲🚰
🏡 ගරාජය...🚘🚐🚙🛺🏍️
🏡 තෙකලා විදුලිය...💡
🏡 අඩි 15ක පළල පාරට මුහුණලා පිහිටි...🛣️
🏡 ගං වතුර අවධානම් නොමැත...🏝️🌊❌
🏡 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🏠 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦💵💰
("RDB බැංකුවේ උකස්කරයකට යටත්ව පවති..." )
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 බටුවත්ත නගරයට 300m...🏙️🏪
(BOC, People, සාලින්ද, සතොස, සන්රේ Service Station, ෆාමසි සියලු පහසුකම් සහිත නඟරය...)
🔷 බටුවත්ත ඉන්ධන පිරවුම් හළට 300m...⛽
🔶 බටුවත්ත දුම්රිය නැවතුම් පොළට 350m...🛤️🚂🚉
🔷 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 4km...🚸🏫
🔶 බටුවත්ත විද්‍යාලයට 1.5km...🚸🏫
🔷 බටුවත්ත ආදාහනාගාරයට 300m...⚰️🏭
🔶 නාරංගොඩපාළුව පූරාණ විහාරයට 350m...🏯☸️
💠 කොළඹට 18km...🌃🌆
🔷 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 4km...🏥🏨
🔶 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 8km...🛣️ 🚧
(වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
6ට වඩා ඉහළ අගයක් ගනී...📈)
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
...
Partially Finished Valuable two storey house for sale in Batuwatta Ragama
🏡 This 7-perch two-storey house is for immediate sale, located at Mihindu Mawatha, 100m from Ragama-Gampaha 979 main bus route and 350m from Batuwatta railway station...
💠💠 With monthly income...💵💰
("Currently, the lower floor is given on the basis of rent of Rs.30000/=...")
💠 2200 Sq.ft...
🏡 A place of maximum security...🛂
🏡 A quiet environment...🏕️ 🏖️
🏡 Ground floor is tiled...
🏡 Jack wood door window frames...🚪
🏡 03 Bed Rooms...🛏️🛋️
🏡 02 Extra Rooms...🛏️🛏️
🏡 01 Kitchen...🍽️🍴
🏡 01 bathrooms...🚿🛁🚽
🏡 02 Living rooms...🖼️📺🛋️🪑
🏡 Garage...🚘🚐🚙🛺🏍️
🏡 Water facilities...🏟️
🏡 Three phase electricity...💡
🏡 Facing the 15ft wide road...🛣️
🏡 There is no risk of flooding...🏝️🌊
🏡 Clear Deeds...📝🗞️
💠 "It is possible to get even a bank loan facility very quickly..."🏦💵💰
("A deed currently in RDB Bank's home loan...")
💠 It has main roads that are easily accessible in all directions...♻️🛣️🚦
🔶 300m to Batuwatta town...🏙️🏪
["BOC, People, Salinda, Sathosa, Sunray Service Station, Pharmacy is a city with all facilities..."]
🔷 350m to Batuwatta railway station...🛤️🚂🚉
🔶 350m to Batuwatta Filling Station...⛽
🔷 4km to Ganemulla Galahitiyawa National School...🚸🏫
🔶 1.5km to Batuwatta College...🚸🏫
🔷 300m to Batuwatta Crematorium...⚰️🏭
🔶 350m to Narangodapaluwa Temple...🏯☸️
🔷 18km to Colombo...🌃🌆
🔶 4km to North-Colombo Ragama Teaching Hospital...🏥🏨
🔷 8km to Kadawatha Expressway entrance...🛣️ 🚧
💠 ["Notes:- The value of the approved land in this area is more than
600,000/="...📊📈]
Call for me any details...☎️📞
Mr:- Chathur
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Two Story House for sale in Ragama Batuwaththa
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 18,000,00019 days2story house for sale batuwatta ragama
Bedrooms: 7, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 17,000,00016 days3story house for sale batuwatta ragama
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 13,500,0008 dayshouse for sale batuwatta ragama
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 17,000,00011 days