A two-storey house built in 1854 with 5 rooms, 2 kitchens inside and outside, 2 bathrooms, 160 perches of freehold land with parking facilities, located 10km from Elpitiya town, adjacent to the main road, is for sale. Bank collateral is available.
ශත වර්ෂ 1854 නිමවූ දෙමහල් නිවස කාමර 5කින් ඇතුලත හා පිටත මුලුතැන්ගෙයි 2ක්,නානකාමර2ක් ඇති ඇල්පිටිය නගරයෙ සිට 10km දුරින් ප්රධාන පාරට යාබදව පිහිටි වාහන නතර කිරීමේ පහසුකම් සහිත පර්චස් 160ක සින්නක්කර ඉඩම විකිණීමට ඇත.බැංකු ඇප තැබිය හැක.