Two-Storey House for Rent in Yakgahapitiya, Kandy
මහනුවර යක්ගහපිටියේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත
===========================================
🔰 ස්ථානය - මහනුවර
🔰 නිදන කාමර - 03
🔰 නානකාමර - 02
🔰 ඉඩම ප්රමාණය - 40 (පර්චස්)
🔰 නිවස විශාලත්වය - 3000 (වර්ග අඩි)
🔰 මාසික කුලිය - රු. 40,000/=
වැඩි විස්තර
============
☯️ විශාල විසිත්ත ශාලාව සහ කෑම කාමරය
☯️ පැන්ට්රි සහිත කුස්සිය
☯️ නානකාමර 02ක් ඇත එකක් පිටතින් ඇත
☯️ ජලය සහ විදුලි ඇත
☯️ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
☯️ මහනුවර සිට කි.මි. 07 කි
☯️ මහනුවර ලේ වැල්ල හරහා හෝ නත්තරම් පොත හරහා බස් මාර්ග 02කින් පිවිසිය හැක(විනාඩි 20)
☯️ මහනුවර යක්ගහපිටිය රෝහලට ආසන්නයි
☯️ බුළුගහතැන්න ස්කීම් එකේ වැදගත් පරිසරයක පිහිටා ඇත
☯️ නිස්කලංක සහ සාමකාමී අසල්වැසි ප්රදේශයකි
වැඩි විස්තර සඳහා අමතන්න ☎️"
Two-storey House For Rent In Yakgahapitiya, Kandy
====================================================
🔰 Location - Kandy
🔰 Bedrooms - 03
🔰 Bathrooms - 02
🔰 Land Size - 40 (Perches)
🔰 House Size - 3000 (Sq Ft)
🔰 Monthly Rent - Rs. 40,000/=
More Details
============
☯️ Large living room and dining room
☯️ Kitchen with pantry
☯️ 02 bathrooms, one outside
☯️ Water and electricity available
☯️ Parking available
☯️ 07 km from Kandy
☯️ Can be accessed via 2 bus routes via Le Wella in Kandy or Nattharam Potha (20 minutes)
☯️ Close to Yakgahapitiya Hospital,Kandy
☯️ Located in an important environment in the Bulugahathenna scheme
☯️ A quiet and peaceful neighborhood
Call For more information ☎️"
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land For Sale In Kandy Yaggahapitiya
15.0 perchesKandy, Land For SaleRs 500,000 per perch1 dayAnnex For Rent In Kandy
Beds: 2, Baths: 1Kandy, Room & Annex RentalsRs 25,000 /month20 daysLand for Sale in Dharmaraja Kanda, Kandy
21.0 perchesKandy, Land For SaleRs 1,200,000 per perch6 daysHouse for Lease in Kandy
Beds: 3, Baths: 1Kandy, House RentalsRs 19,500 /month26 days