-------- English Description --------
Two Storey House for Sale | Separate Entrance |7.5 Perch | Near Kottawa-Piliyandala 296 Bus Route (Ideal for Rental Income)
📍 Land Size: 7.5 Perches
📜 Clear Deed
🛣 20 ft Access Road
🏠 Ground Floor – 1070 sq.ft
• 2 Bedrooms
• 1 Bathroom
• Living Room
• Kitchen
• Garage
🏠 Upper Floor – 1392 sq.ft
• 2 Bedrooms
• 1 Bathroom
• Living Room
• Kitchen
• Balcony
✔ Separate external staircase (separate entrance)
✔ Separate water & electricity connections for each floor
✔ Fully tiled interior
✔ Ceiling finished upper floor
📍 Distances
• Kottawa – 4 km (10 min)
• Maharagama – 5 km (12 min)
• Piliyandala – 5 km (12 min)
• Keells Supermarket – 2.5 km (6 min)
🚌 Easy access to staff and school transport
💡 Ideal for living on one floor while renting out the other for extra income.
💸 Price can be slightly negotiable after inspection.
------සිංහල විස්තරය---------
කොට්ටාව-පිළියන්දල 296 බස් මාර්ගයට නුදුරින් ඇති දෙමහල් නිවස විකිණීමට (එක් මහලක් කුලියට දීමට විශේෂයි) | ඉඩම පර්චස් 7.5 |
පහළ මහල - වර්ග අඩි 1070 - නිදන කාමර 2, නාන කාමර 1, සාලය, මුළුතැන්ගෙය, ගරාජය
උඩු මහල - වර්ග අඩි 1392 - නිදන කාමර 2, නාන කාමර 1, සාලය, මුළුතැන්ගෙය, බැල්කනිය
උඩු මහලට පිවිසෙන පඩිපෙළ පිටතින් ඇත. (Separate Entrance)
මහල් දෙකට වෙන වෙනම ජල සහ විදුලි සැපයුම් ඇත.
නිවසේ ඇතුළත සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
උඩු මහලේ සිවිලිම සහිතයි.
ඉඩම පර්චස් 7.5
නිරවුල් ඔප්පුව
අඩි 20 පිවිසුම් මාර්ගය
සාමකාමී පරිසරය සහ අසල්වැසියන්
කොට්ටාවට දුර 4 km (විනාඩි 10)
මහරගමට සහ පිළියන්දලට දුර 5 km (විනාඩි 12)
ළඟම Keells සුපිරි වෙළෙඳසැලට දුර 2.5 km (විනාඩි 6)
කොළඹ පාසල් සහ රැකියා ස්ථාන සඳහා ප්රවාහන පහසුකම් ඉක්මනින් සොයාගත හැක.
පදිංචියෙන් පසු අමතර ආදායමක් සඳහා එක් මහලක් කුලියට ලබාදීමට කදිමයි.
පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිලගණන් සුළු වශයෙන් වෙනස් කරගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Brand New Two Storey House In Kottawa Siddamulla. Near The Bus Route
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 33,000,0008 days
SUPAR TWO STOREY HOUSE FOR SALE IN KOTTAWA PILIYANDALA ROAD (296)
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 65,000,0004 hours
Two storey house for sale in Kottawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 28,500,00022 days
Two Storey House for Sale in Kottawa
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 50,000,00012 days