කොලඹ-පුත්තලම ප්‍රධාන පාරේ කටුනේරිය ලංසිගම ප්‍රදේශයේ වර්ගඅඩි 4200ක ව්‍යාපාරයකට සුදුසු (වර්තමානයේද වසර 8ක පමන සිට සිල්ලර ව්‍යාපාරයක් පවතී).මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්ත වන අතර ඉහල මහලයේ අංග සම්පූර්න නිවසක් ද ඇත.
ඉඩම පර්චස් 12 ගොඩනැගිල්ල වර්ගඅඩි 4200 පහල මහලය ව්‍යාපාරයකට ඉතා සුදුසුයි.
මිල රුපියල් මිලියන 7(මිල ගනන් සාකාච්චා කරගතහැක).